Lakpura
Lakpura® · 本

Shasthriya Lekhanakaranayata Athwelak

から¥797

From the publisher

ලොව පුරා විවිධ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශයට පත්වන ග්‍රන්ථ සමුදාය අතිවිශාල ය. විෂය දැනුම මෙන්ම එක් එක් විෂය ක්ෂේත්‍රයන්හි අධ්‍යයන, පර්යේෂණ, නව සොයා ගැනීම්, අර්ථකථන ඒ අතර වේ. එබඳු ප්‍රකාශනයක්, රචනයක් හෝ පත්‍රිකාවක් ශාස්ත්‍රීය මට්ටමින් ඉහළ ගුණාත්මක බවින් යුතුව සම්පාදනය කළ යුතුය. ඒ සඳහා මඟපෙන්වීමේ ග්‍රන්ථ ප්‍රකාශන ජනගතවීම විරළය. එම හිඩැස පිරවීම සඳහා ගත් එක් ප්‍රයත්නයකි මෙම කෘතිය. ශාස්ත්‍රීය කටයුතු සඳහා තොරතුරු ලබා ගතහැකි විවිධ මූලාශ්‍ර සහ කාර්යක්ෂම ලෙස තොරතුරු ගවේෂණය සිදු කිරීම සඳහා වන ක්‍රමෝපායන් මෙයින් හඳුන්වා දෙයි. ශාස්ත්‍රීය ලේඛනකරණයේ දී හා ප්‍රකාශනයේ දී වැදගත් වන බුද්ධිමය හිමිකම, තොරතුරු චෞරත්වය යනාදී කරුණු පිළිබද ව දැනුම්වත් කිරීමත් ආචාරශීලි අන්දමින් තොරතුරු භාවිතය සඳහා වන උපුටා දැක්වීමේ ශෛලින් සඳහා මඟපෙන්වීම ත් මෙම කෘතියෙන් හඳුනාගත හැකියි.

Shasthriya Lekhanakaranayata Athwelak by G R Padmasiri is a Sinhala book published by Vap University Press, listed under Academic & Reference.

Book details

Titleශාස්ත්‍රීය ලේඛනකරණයට අත්වැලක් (Shasthriya Lekhanakaranayata Athwelak)
AuthorG R Padmasiri
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245785315
PublisherVap University Press

技術仕様

商品番号LK95QNXRXZ
GTIN / バーコード9786245785315
配送重量250 g
ISBN978-6245785315
LanguageSinhala
PublisherVap University Press
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問