Lakpura
Lakpura® · 本

Sendstom

から¥2,090

From the publisher

ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි. කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ්‍රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්.. අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්.. රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත්‍රයක්.. ඔවුන් සොයන්නේ කුමක්ද? එකී අන්තරායකර ගවේෂණයේ අවසානය සනිටුහන් කරමින්, වසර සහස්‍ර ගණනාවක් ඔස්සේ දිවෙන ශීෂ්ටාචාරයේ සකල ඉසුරුමත්භාවයෙන් සියල්ල ඇසිල්ලකින් බිඳහෙළිය හැකි වූත්, මහත් ආශ්චර්යයන් තැනිය හැකි වූත් අසීමිත බලයක් ඔවුන්ට සොයාගත හැකි වනු ඇත්ද?

Sendstom by Nawmee Kathyana Dharmarathna is a Sinhala book published by muses publisher, listed under Adventure, Fiction & Literature, Translations.

Book details

Titleසෑන්ඩ්ස්ටෝම් (Sendstom)
AuthorNawmee Kathyana Dharmarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553727602
Publishermuses publisher

技術仕様

GTIN / バーコード9789553727602
配送重量250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問