Lakpura
Lakpura® · 本

Seda Yahan

から¥1,104

From the publisher

"අතාරින්න කියද්දි හරිම ලේසියෙන් තමුසෙ

මාව අතෑරලා දැම්මට මගේ කියලා ලියවිලා

තියෙන දේවල් ලේසියෙන් අතාරින පුරුද්දක් මේ

මේඝ්න කලුආරච්චිට නෑ..."

"ඒ... ඒ උනාට ඔයා මාව අතෑරලානෙ

ඉන්නේ..."

"අල්ල ගන්නත් බැරි ආතරින්නත් බැරි තැනක

මගෙ හදවත නතර වෙලා ශයිලි..."

"මං දන්නවා ඔයාගෙ හදවතේ මං වෙනුවෙන්

ඉඩක් වෙන් වෙන්නෑ කියලා.. මොකද මට

මිශාරගෙ හිස්තැන පුරවන්න බෑ... ඔ.. ඔයා

කිව්වා වගේම මං ටිකක්වත් උත්සාහ කරේ නෑ

ඔයාට ළං වෙන්න.. ඒත් දැන් මම ඔයාගෙ

දරුවට බැඳිලා ඉවරයි..."

Seda Yahan by Harshanee Samarathunga is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleසේද යහන් (Seda Yahan)
AuthorHarshanee Samarathunga
LanguageSinhala
Pages326
CoverSoft Cover
ISBN9786245999804
PublisherNisa bookland Pvt Ltd

技術仕様

GTIN / バーコード9786245999804
配送重量399 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問