Lakpura
Lakpura® · 本

Sarthakathwaye Wishishta Piyawara

から¥944

From the publisher

මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නෙකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිබවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි. - බිල් ගේට්ස් - අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කරාගනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් එස්. ඩ්වෙක් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත හැකි ආකාරයත් විස්තර කරයි.

Sarthakathwaye Wishishta Piyawara by Mangala Somalal Rasinarachchi is a Sinhala book published by Book Master, listed under Self Help & Personal Development.

Book details

Titleසාර්ථකත්වයේ විශිෂ්ට පියවර (Sarthakathwaye Wishishta Piyawara)
AuthorMangala Somalal Rasinarachchi
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9786246719005
PublisherBook Master

技術仕様

商品番号LKZ3K7SK3G
GTIN / バーコード9786246719005
配送重量357 g
ISBN978-6246719005
Pages288
LanguageSinhala
PublisherBook Master
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問