Lakpura
Lakpura® · 本

Pinketha

から¥286

From the publisher

රාහුල තෙරණුවෝ විමුක්ති සුව විඳිති.

"නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්ත්වයේ පසුවන්නේ පාලක පක්ෂය යි. තත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානක යි. මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතාකරකර හිටියෙ ඒ ගැන යි."

"ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙසු සියලු මනුෂ්‍යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතු යි. එදා හොඳ ය, අද නරක ය කියා කම්පා විය යුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්ත යි. අඳුරට දොස් නොනඟා එයට පහනක් වනු නම් අගේ නොවැ."

Pinketha by Jayasena jayakodi is a Sinhala book published by Dayawansha Jayakodi Publisher, listed under Fiction, Novels.

Book details

Titleපින්කෙත (Pinketha)
AuthorJayasena jayakodi
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555517959
PublisherDayawansha Jayakodi Publisher

技術仕様

GTIN / バーコード9789555517959
配送重量250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問