From the publisher
සාකච්ජා සමුළු - කටඋත්තර - ජායාරූප - කෙටි නට්ය - කෙටිකථා - දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.
Petha by Erick Ilayaparachchi is a Sinhala book published by Godage Book Emporium, listed under Award Winners, Fiction & Literature, Swarna Pusthaka.
Book details
| Title | පේත (Petha) |
| Author | Erick Ilayaparachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Godage Book Emporium |



