Lakpura
Lakpura® · 本

Pansalath, Palliyath Ekkala Jayakodi Piyathuma

から¥160

From the publisher

‘බෞද්ධ නත්තල’ කියලා හැඳින් වූ අපුරු ආගමික උත්සවයක් කලකට පෙරදී කොළඹ ස්ථානයක දී පැවැත්වුණා කියා වාර්තා වෙලා තියෙනවා.

“බෞද්ධ නත්තලක්? එවැනි එකක් තියෙන්න පුළුවන් ද?” කියලා ප්‍රශ්නයක් ඇති වුණත් එහෙම එකක් ඇති කෙරුණා.

මෑත යුගයේ ශ්‍රී ලංකා මාතාව දුටු විවිධ කුසලතාවන්ගෙන් යුතු සාහිත්‍යධරයකු ආගමික නායකයකු වූ ගරු මර්සලින් ජයකොඩි පියතුමා හමුවේ තමා කලකට පෙර මේ ‘බෞද්ධ නත්තල් උත්සවය’ පැවැත්වුණේ.

Pansalath, Palliyath Ekkala Jayakodi Piyathuma by Rev. Pallethuththiripitiye Piyadassi Thero is a Sinhala book published by Vishwa Poth Madura Saha Prakashakayo, listed under Biography.

Book details

Titleපන්සලත්, පල්ලියත් එක්කළ ජයකොඩි පියතුමා (Pansalath, Palliyath Ekkala Jayakodi Piyathuma)
AuthorRev. Pallethuththiripitiye Piyadassi Thero
LanguageSinhala
Pages16
CoverSoft Cover
ISBN9789551665098
PublisherVishwa Poth Madura Saha Prakashakayo

技術仕様

商品番号LKH775XECG
GTIN / バーコード9789551665098
配送重量100 g
ISBN978-955-1665-09-8
Pages16
LanguageSinhala
PublisherVishwa Poth Madura Saha Prakashakayo
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。Sri Lankaの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問