Lakpura
Lakpura® · 本

Nura Ginisilu

から¥946

From the publisher

̈ඔය ඇස්වලට ආව කඳුළු එහෙම්ම ඇස් ඇතුළෙම නැති කරලා දාන්න ධාරා මොකද මට ජීවිතේ දුන්න උඹ හැමදාම හිනාවෙලා ඉන්න ඕන. පිරිමියෙක් ජීවිතේ දිනනවා කියන දේ ඇතුළේ, පිරිමියෙක් සාර්ථකයි කියනදේ ඇතුළේ ඒ පිරිමියාට ආදරේ කරන ගැහැනියගේ සතුට රැඳිලා තියෙනවා ධාරා. මං හැමවෙලාවෙම නොකීවත් දන්නවද ධාරා මේ ජීවිතේ මගේ හොඳම හමුවීම ඔයා. ඉතින් මගේ උණුහුම ඇතුළේ ඔයා හැමදාම සැනසීමෙන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා කවදාවත් ඔය ඇස් දෙක නම් රතු කරගන්න එපා.”

- තිවේද් ධාරින්ද්‍ර මාන්නප්පෙරුම-

අහික් මිහිස්සුන්ට දැනෙන දේ නෙමේ වේද්, මං විශ්වාස කරන්නේ මට දැනෙන දේ. ඔයා දැන් හිත නිදහස් කරගෙන එන්න.. හොඳ තීරණයක් ලැබේවී කියලා මං හිතනවා. ඒ වගේම තමා මේ ගැන කතා කරන අවසන් දවස අද මාව වෙන පිරිමියෙක් අයිති කරගන්නවා බලාගෙන ඉන්න තරම් ඔය හිත හයියයි නම් ඔයා දිගටම ඔහොමම ඉන්න..

- සිළුණි නයෝධාරා දිසානායක -

Nura Ginisilu by Pransika Fernando is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleනුරා ගිනිසිළු (Nura Ginisilu)
AuthorPransika Fernando
LanguageSinhala
Pages277
CoverSoft Cover
ISBN9786245999620
PublisherNisa bookland Pvt Ltd

技術仕様

商品番号LK5PPCYMRF
GTIN / バーコード9786245999620
配送重量345 g
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問