Lakpura
Lakpura® · 本

Mal Bingun

から¥1,060

From the publisher

තව චුට්ටක් ඉඳල යං ලොකයියෙ. මේ මගෙ ජීවිතේ කවදාවත් මට අමතක නොවෙන දවසක්. මෙහෙම ගැස්මකින් කෙනෙක්ව හම්බවෙන්න මං කවදාවත් ඇවිත් නෑ. ඔයා එන්න කියපු වෙලාවෙ හිතට දැනිච්ච හැඟීම්... එහෙම ආසාවකින් ගමනක් යන්න කවදාවත් මං ලෑස්ති වෙලා නෑ. එව්වර වෙලාවක් කවදාවත් මං කණ්ණාඩියක් ඉස්සරහ ගතකරලත් නැතුව ඇති. මේ ආවෙ ඔයාව හම්බවෙන්න නෙවෙයිනං කීයටවත් ආයු එහෙම අඬද්දි මං එන්නෑ ලොකයියෙ. මෙහෙම දවසක් ජීවිතේට එකතු වුණේ ඔයා නිසා. චූටි කාලෙ ඔයාගෙ ළඟින් ඉන්න ඔයාගෙ අතින් අල්ලන්න ආස වුණ මතක... ඔයා මාව ගණං ගනැතුව අයින් වෙනකොට දැනිච්ච දුක... ඒ මතක උඩට මෙහෙම දවසක් එයි කියල කවුද හිතුවෙ..."

Mal Bingun by Ganga Shayini Gamage is a Sinhala book published by Moonlight Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleමල් බිඟුන් (Mal Bingun)
AuthorGanga Shayini Gamage
LanguageSinhala
Pages330
CoverSoft Cover
ISBN9789559776086
PublisherMoonlight Publications

技術仕様

GTIN / バーコード9789559776086
配送重量403 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問