Lakpura
Lakpura® · 本

Mage Adara Pamba Gala

から¥1,576

From the publisher

 

කොල්ලට 33 යි!   කෙල්ලට 21 යි!!

කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!

කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!!

කොල්ලා පන්ජාබ්!   කෙල්ල ජෛන!!

කොල්ලා දික්කසාදයි!   කෙල්ල මල් කැකුලක්!!

පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්!

කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්!

ඒත් ඒ දෙන්නගෙ ආදරේ!

ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද?

අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ..

අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ...

...හිඳිලා ගියාද?     ...එහෙමම තිබ්බද?... තවත් වැඩිවුණාද?

වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද?

පොත දැන් අතේනෙ? කියවලම බලන්නකො!!

Mage Adara Pamba Gala by Dileepa Jayakodi is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Translations.

Book details

Titleමගේ ආදර පඹ ගාල (Mage Adara Pamba Gala)
AuthorDileepa Jayakodi
LanguageSinhala
Pages508
CoverSoft Cover
ISBN9786242043036
PublisherFast Publishing (Pvt) Ltd

技術仕様

商品番号LKNBGYE8FP
GTIN / バーコード9786242043036
配送重量599 g
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問