Lakpura
Lakpura® · 本

Luluta Pawul Dekak

から¥316

From the publisher

මගේ අම්මගේ නම වෙරොනික්.

වයස විසිහයයි. අම්මාගේ වයස

හදාගන්න එක හරි ලේසියි.

මගේ වයස දහයයි. මාව අම්මාට

හම්බවෙලා තියෙන්නේ අම්මට

වයස දහසයේදී. පුංචි කාලෙදිම

අම්මා අනාථ දරුවෙක් වෙලා.

ඊට පස්සේ හැදිලා වැඩිලා

තියෙන්නේ, මං වගේ දරුකමට

හදාගත්ත පවුලක. ඒ කියන්නේ

අම්මා දන්නවා මං ඉන්න තත්ත්වේ!

Luluta Pawul Dekak by පත්මා විජේසිංහ is a Sinhala book published by විදර්ශන ප්රකාශන., listed under Children & Teenage, Fiction, Fiction & Literature.

Book details

Titleලුලූට පවුල් දෙකක් (Luluta Pawul Dekak)
Authorපත්මා විජේසිංහ
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245546039
Publisherවිදර්ශන ප්රකාශන.

技術仕様

商品番号LKTASKX5MT
GTIN / バーコード9786245546039
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問