Lakpura
Lakpura® · 本

Lalitha Lalasi

から¥1,103

From the publisher

ඔයාට පේනවද අර අහසේ දිලිසෙන හඳ එළිය."

සංකල්ප විමසුවේ සහේළි වෙනට තව මඳක් ළංවෙමිනි. එහෙත් සඳ එලෙස ලෙහෙසියෙන් පෙනෙන්නට නොතිබුණේය. පැහැසරව පායා තිබුණත් උසට වැඩී නිබූ ගස් අතු විසින් සඳෙහි මනෝහර දර්ශනය අපැහැදිලි කර දමා නිබුණි.

"හඳ ලස්සනට පායලා.. ඒත් හරියකට පේන්නෑනේ මෙතනට.. මං හිතන්නේ ගස් අතු වලට හඳේ ලස්සන මුවා වෙලා ගිහින් වගේ.."

ගියා මගේ ජීවිතේට එන්න කලින් මගේ ලෝකෙන් තිබුණේ වගේ සහේළි.. අසේලියා මා ළඟ හිටියා තමයි.. ඒත් එයා කවමදාකවත් මට අවංකව ආදරේ කළෙ නැහැ. ආදරේ කියනු වචනේ නියම තේරුම මොකද්ද කියන්න මං හරියටම දැනගත්තේ ඔයා මට ළංවුණාට පස්සේ.. ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් වගේම හුස්ම ගන්න හේතුවක් ඇති විෂ්ණත් ඔයා මට ළංවුණාට පස්සේ.. ඒ නිසා, කවදාවත් ආය මගෙන් ඈත් වෙන්න නම් හිතන්නෙපා.."

සංකල්ප දෙඩුවේ රහස්ය ප්‍රේමණීය ස්වරයකින් වුව සහේළි නව මඳක් සිතා බැලුවාය. ඔහුව අයිනි තමාටද. නොඑසේ නම් තමාගේම රූපය හිමි අසේලියාටද. ඇයට නිසි ලෙසින් එය වටහාගත නොහැකි වූවාය.

Lalitha Lalasi by Gimhani Wasana is a Sinhala book published by SANKHA PUBLISHERS, listed under Novels, Romantic.

Book details

Titleලාලිත ලාලසී (Lalitha Lalasi)
AuthorGimhani Wasana
LanguageSinhala
Pages344
CoverSoft Cover
ISBN9786245626601
PublisherSANKHA PUBLISHERS

技術仕様

商品番号LKK5H98KMA
GTIN / バーコード9786245626601
配送重量418 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問