Lakpura
Lakpura® · 本

Kansa Sanwardhana Mandalaya

から¥3,668

From the publisher

කංසා පිළිබඳ පළමු ග්‍රන්ථය වූ ත්‍රෙෙලෝක්‍ය විජයා සම්පාදනයට වසර 4ක් ගත විය. එය සමාජ ගත කළේ 2017 අගෝස්තු 1 වැනිදා ය. දෙවැනි ග්‍රන්ථය වූ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන කංසා ප්‍රතිපත්තිය සම්පාදනය අවසන් කළේ වසර 2019 දී ය. විද්‍යාත්මක පර්යේෂණ ලිපි 537ක තොරතුරු පදනම් කරගෙන සම්පාදනය කළ තෙවන ග්‍රන්ථයේ අඩංගු වන්නේ කෘෂි ආර්ථික බෝගයක් ලෙස ප්‍රයෝජන ගත හැකි කංසා පුනර්ජීවනය සඳහා අවශ්‍ය නව පනත් ත්‍රිත්වය සහ කංසා ආර්ථිකය කළමනාකරණය කරන කංසා සංවර්ධන මණ්ඩලය පිළිබඳව ය. මේ සඳහා වසර 4ක් ගත විය. මෙම ග්‍රන්ථය මගින් කංසා සංවර්ධන මණ්ඩලයේ ව්‍යවස්ථාපිතලේඛනය සහ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ විද්‍යාසාහිත්‍යමය කංසා විෂය නිර්දේශය හඳුන්වා දෙයි.

Kansa Sanwardhana Mandalaya by Wasantha Sena Weliange is a Sinhala book published by Author Publication, listed under Academic & Reference, General Knowledge & IQ, Law Etc..

Book details

Titleකංසා සංවර්ධන මණ්ඩලය (Kansa Sanwardhana Mandalaya)
AuthorWasantha Sena Weliange
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553818423
PublisherAuthor Publication

技術仕様

商品番号LK5ZCSGKE5
GTIN / バーコード9789553818423
配送重量250 g
ISBN978-955-38184-2-3
LanguageSinhala
PublisherAuthor Publication
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問