Lakpura
Lakpura® · 本

Jiwithaya Weya Kalemi

から¥630

From the publisher

"ජීවන අන්දර අසමින් - කියමින් - විඳිමින් අපි ජීවත් වන්නෙමු. ඒ අන්දරවලින් පදාසයකට පාදක වී තිබෙන්නේ ස්ත්‍රී - පුරුෂ බැඳීම් ය. සමහර බැඳීම් සම්මත ඒවා වේ. සමහර බැඳීම් අසම්මත ඒවා වේ. ඒ අන්දර ඇතුළෙන් නැගෙන ‛හඬවල්’ මනුෂ්‍ය සම්බන්ධතා විෂයෙහි ‛අනුවේදනීය රාව' නංවයි. මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනැගෙන අන්දම

බිඳවැටෙන අන්දම සමාජ ක්‍රියාදාමයේ හා මානව ජීවිතවල පැවැත්මේ යථාර්ථය වේ. කවුරුන්ට හෝ තුවාල විය හැකි අන්දම; තුවාල සිදු වුණ අන්දම; තුවාල කර ගන්නා අන්දම මෙහි ඇතුළත් ජීවන අන්දර ඔස්සේ විදහා දැක්වෙන්නේ ය.

Jiwithaya Weya Kalemi by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Academic & Reference.

Book details

Titleජීවිතය වැය කළෙමි (Jiwithaya Weya Kalemi)
AuthorSarath Wijesooriya
LanguageSinhala
Pages246
ISBN9786245664979
PublisherWijesooriya Grantha Kendraya

技術仕様

商品番号LK9ZE9YF9R
GTIN / バーコード9786245664979
配送重量311 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問