From the publisher
මේ කතාව ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානයේ පිටිසර ගමක ජීවත් වන අම්මා නැති දරුවන් දෙදෙනකු වන පාරි සහ අබ්දූල්ලා අතර පවතින හද සසල කරවන, අසාමාන්‍ය සබැඳියාවන් සමගිනි. ඔවුන්ගේ වෙන්වීම තවත් බොහෝ දෙනෙකුගේ චරිත ඔස්සේ දෝංකාර දෙමින් ජීවිතයේ ඇති සදාචාරාත්මක සංකීර්ණතාවයන් අපට තහවුරු කර දෙයි.
Ikbithi Kandukaraya Donkara Duni by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | ඉක්බිති කඳුකරය දෝංකාර දුනි (Ikbithi Kandukaraya Donkara Duni) |
| Author | Ganga Niroshini Suduwalikanda |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556911169 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


