Lakpura
Lakpura® · 本

Hina Ahuru

から¥532

From the publisher

"තමුසෙ ඔය කොට්ට උරේ ඇඳගෙනද පාර්ටියට යන්නෙ..? ඊටත් රතුපාට, මට පේන්නෙ මේක කවීන්ගෙ ඇට්හෝම් නෙමේ මෙයාගෙ හෝම් කමින් එක.." මම කිව්වම එයාටත් මල පැන්නා..

“මේක මාර වැඩක්නෙ.. මට කැමති දෙයක් අඳින්නත් නෑ.. මම කැමති කෙනෙක් එක්ක කතා කරන්නත් නෑ.. චූටිනංගි මෙන්න මෙයා දොස්තර කෙනෙකුට පෙන්නන්න.. මට පේන්නෙ එදා අර රොශේන්ද කාගෙද පස්සෙන් ගිහිං ගුටිකාපු වෙලාවේ අතට විතරක් නෙමේ ඔලුවටත් හොඳ පාරක් වැදිලද කොහෙද ..”

"මේමේ ඔය දෙන්නගෙ වලි ඔය දෙන්නා බලාගන්න.. මට බෑ ඔය පවුල් ප්‍රශ්නවලට අත දාන්න.." නංගි කිව්වෙ උරහිස් අකුලලා..

" පවුල් ප්‍රශ්න ? මෙයත් එක්ක පවුල් වෙන්න නම් මගෙ ඔලූවටත් පාරක් වැදෙන්න ඕනෙ..

"අනේ ඇත්තද.. කවුද හලෝ තමුසෙ වගේ බෝම්බයක් එක්ක පවුල් වෙන්නේ.. ඊට වඩා හොඳයි බෙල්ලෙ පිහාටුවක් බැඳගෙන කැළණි පාලමෙන් ගඟට පනිනවා.."

Hina Ahuru by Kaushi Muthukumarana is a Sinhala book published by Sankha Publication, listed under Adult, Fiction, Novels.

Book details

Titleහීන අහුරු (Hina Ahuru)
AuthorKaushi Muthukumarana
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551807658
PublisherSankha Publication

技術仕様

GTIN / バーコード9789551807658
配送重量250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問