Lakpura
Lakpura® · 本

Guwan Widuliya Bebalu Tharu

から¥316

From the publisher

1925 වසරේ මෙරට නිල වශයෙන් ආරම්භ කරන ලද ජාතික ගුවන් විදුලිය තම ක්‍රමික විකාශනය තුලින් දීප ව්‍යාප්ත ජාලයක් බවට පත්විණි. මුලින් අගනුවර කේන්ද්‍රීය කරගෙන ආරම්භ කරන ලද ගුවන්විදුලි මාධ්‍ය තරංග හා කෙටි තරංග ඔස්සේ ගුවන් විදුලි විකාශනයන් පවත්වා ගෙන යාමට කටයුතු කරන ලදි. ගුවන් විදුලිය සිංහල - දෙමළ - ඉංග්‍රීසි විකාශන හා විදෙස් සේවාවන් පවත්වාගෙන යන ලදි. 1967 වසරේදි ගුවන් විදුලිය දේපාර්තුමේන්තුව සංස්ථාවක් බවට පත් කෙරිණි. ගුවන්විදුලිය ගමට ගෙන යාමේ සංකල්පය යටතේ 1979 රජරට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය ද ( රජරට සේවය ) 1980 රුහුණු ප්‍රාදේශීය සේවය ද (රුහුණු සේවය ) 1983 මහනුවර ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවද ( මහනුවර සේවය ) ආරම්භ කරන ලදි.

Guwan Widuliya Bebalu Tharu by හිල්ටන් පෙරේරා is a Sinhala book published by Author Publication, listed under Biography.

Book details

Titleගුවන් විදුලිය බැබලූ තරු (Guwan Widuliya Bebalu Tharu)
Authorහිල්ටන් පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553588616
PublisherAuthor Publication

技術仕様

商品番号LKW83Q962P
GTIN / バーコード9789553588616
配送重量250 g
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問