Lakpura
Lakpura® · 本

Chandra Horawa

から¥1,056

From the publisher

රටේ නම් දැරූ ඇගලුම් කම්හලක්, අද්භූත රුවක්.. එම අද්භූත භයානක රුවට තරුණියන් වසී වන බවට සැකයක්.. තරුණ සේවිකාවන්ගේ හදිසි මරණ කිහිපයක්.. හිස ප්‍රතිවිරුද්ධ දෙසට හරවා ගෙල කඩා ඇති බවත්, මරණයට පත් වූ තරුණියන්ගේ හදවත් අතුරුදහන් බවත්, මරණ පරීක්ෂණ වාර්ථා වලින් භයානක හෙළිදරව් වීම් රැසක්.. සත්‍ය සොයා යන තරුණ ආයතන ප්‍රධානියාට සේවිකාවන්ගේ මරණයට හේතු සොයා ගැනීමට හැකිවේවිද.....

සන්නාලියන්ගේ මරණ පිටුපස සැඟවුණු හේතුව ශාපයක්ද... බිලිගැනීමක්ද.. අපරාධයක්ද...

 

Chandra Horawa by Lakshini Dilrukshi is a Sinhala book published by Lakshi Publishers.

Book details

Titleචන්ද්‍ර හෝරාව (Chandra Horawa)
AuthorLakshini Dilrukshi
LanguageSinhala
Pages224
CoverSoft Cover
ISBN9786249487055
PublisherLakshi Publishers

技術仕様

GTIN / バーコード9786249487055
配送重量286 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問