Lakpura
Lakpura® · 本

Awasan Maranaya

から¥946

From the publisher

වැසි පොදයක් ඇද හැලෙන ඒ රාත්‍රියේ හිස පටන් වැහි කබායක් පොරවාගත් ඡායාවක් පහන් කණුව යට දුරකතන කුටියට ඇතුළු විය. කාසි කීපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහාමෙහා කළේය. ඒත් සමගම නගරයේ අනිත් කෙළවරේ සුවිශාල මන්දිරයක ස්ථාවර දුරකතනය හැඩ විණ.

' හලෝ..'

විකාශ් තරුපති දුරකතනයට උත්තර දුන්නේය.

ජයනාත් තරුපතිගෙ අවසන් කටයුතු ඉවරද?'

ආගන්තුක කට හඬ ඇසුවේය.

' ඔව් හවස භූමිදානය කළේ..'

තාත්තාගේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්නට බැරිවුණ කෙනෙකැයි විකාශ් හිතුවේය.

' ඒ කියන්නෙ වැළලුවා..'

' ඔව් කව්ද මේ?..'

' වළලන කොට තාත්තා මැරිල හිටිය කියල හොඳටම විශ්වාසද?"

කව්ද අයිසේ මේ..?'

විකාශ්ට කෝපයක් දැනිණ. තාත්තා මිය ගියේ හෘදයාබාදයකිනි. රෝහලට

ගෙන යන විටත් තාත්තා මිය ගොස් තිබිණ. ලංකාවේ දක්ෂ වෛද්‍යවරු තුන්දෙනෙකුම ඒ බවට සනාථ කළහ.

' කලබල වෙන්න එපා විකාශ් මහත්තයො.. මං ආවෙ ආරංචියක් කියන්ඩ..

දන්නවද ජයනාත් තරුපති මැරිල හිටියෙ නෑ.. උඹල ඒ මිනිහව වැළලුවේ පණ පිටින්' මෙය විය හැකිද? විකාශ්ගේ දෙපය පණ නැති විය.

Awasan Maranaya by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Adult, Adventure, Crime.

Book details

Titleඅවසන් මරණය (Awasan Maranaya)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9789550225545
PublisherWarna Graphic & Publishers

技術仕様

商品番号LK4B9YETFQ
GTIN / バーコード9789550225545
配送重量339 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問