Lakpura
Lakpura® · 本

Anuragini

から¥709

From the publisher

ඔබ ඔබේ දියණියගේ ආරක්ෂාව පිළිබඳව නැවත සිතන්නට පටන් ගනු ඇතැයි සිතිමි.

තමන්ගේ ස්ත්‍රී පූරුෂ භාවයට අකමැතිව එය වෙනස් කරගන්නට වෙර දරනා මිනිසුන්ගේ කතාවේ ඇතුළාන්තය වටහාගනු ඇතැයි සිතිමි. මින් පසු ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් යැයි සිතන්නට ඔබ පෙළෙඹේ යැයි සිතමි.

දියණිය මෙන්ම ලේලියද දරුවෙකු ලෙසින් පිළිගත හැකි දෙමාපියන් වීමට පුතුන් ලද සියල්ලන් හුරු වනු ඇතැයි සිතමි. සුදු රෙදි කඩක පැල්ලම් සොයනා හුදු පිරිමින් අතරේ ගැහැනියකගේ ආත්මයට ආදරය කළ හැකි පුතෙකු බිහි කරන්නට ඔබලා දිරි ගනු ඇතැයි සිතිමි.

කාවින්ද්‍යා රත්නායක

Anuragini by Kavindya Rathnayake is a Sinhala book published by Nohadunanni Publishers, listed under Fiction.

Book details

Titleඅනුරාගිනී (Anuragini)
AuthorKavindya Rathnayake
LanguageSinhala
Pages392
CoverSoft Cover
ISBN9786245558353
PublisherNohadunanni Publishers

技術仕様

GTIN / バーコード9786245558353
配送重量471 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問