From the publisher
උඩරට මාද්යම පාන්තික දෙමාපියන් හා වානිජ ලෝකයේ මංමුලා වූ දුවක හා පුතුන් දෙදෙනෙකුත් අතර ගැටුමක් නිරූපණය කරන කතාවකි. නිලවල මුදියන්සේ තම ඉඩකඩම් සියල්ල ම සිය දරුවන්ට ලියා දීමෙන් අනතුරුව ඇති වන සංවෙගජනක තත්ත්වය සියුම් විග්රහයකට ලක් කිරීමට කතුවරයා මැනවින් උත්සහා දරා ඇත, ඔහු තමාට ආවේණික සරල සුමග ශලියෙන් රචනා කරන මෙම නවකතාව නවතාවයෙන් යුතුව කියවිය හැකිය.
Ambalama by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publication, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | අම්බලම (Ambalama) |
| Author | T.B ILANGARATHE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-4682-11-2 |
| Publisher | Minas Publication |



