Lakpura
Lakpura® · 本

Adisi Hasthaya

から¥789

From the publisher

ඇබකස්හි අභිරහස (දීර්ඝ කතාව)

මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා, පස්සෙ මම නොවැන්ද එක විතරයි…

ඔහුට පැවසීමට හැකිවූයේ එපමණකි. අඩවන්ව තිබූ දොර වෙත එල්ලවූයේ දරුණු පා පහරකි…

බෙන් ඔස්මන් මිය ගියා

පැන්ස හතර දානවා බල්ලට…

ඔස්මන් ඔගේ සාත්තරත් කියනවා වගේ. දෙවැනියා විතරක් යෑ… කපිතානුත් මගේ මිනිහෙක්.

ලුසී හන්ටර්

මගේ කකුල් දෙක වෙව්ලුවා. මුළු ඇඟම දාඩියෙන් තෙත් වුණා… මම දැක්කා විත්ති කූඩුවේ

හිටපු හැංගසන්නේ යාළුවො තුන්දෙනා මරණ භයෙන් කෑගහපු හැටි…

පටලැවිල්ල

අනේ හැබෑටම… ඔහේ කවදහරි අහලා තියෙනවද, හොරකම් කරපු බඩු ආපහු ගෙනැත් දීපු හොරෙක් ගැන?

පුනරාවර්තනය

උඹේ උගත්කමේ හැටියට ඒ රස්සාව හොඳ වැඩී… අත් උස්සපියව්! තොපි තව එක අඩියක් එහා මෙහා වුණොත් ඇටකටු කුඩු කරනවා… රෑට රෑට ගෙවල් බිඳින පල් හොරු…

Adisi Hasthaya by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Prakashana, listed under Fiction, Thriller, Translations.

Book details

Titleඅදිසි හස්තය (Adisi Hasthaya)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages255
CoverSoft Cover
ISBN9786246023119
PublisherPrathibha Prakashana

技術仕様

GTIN / バーコード9786246023119
配送重量321 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問