Lakpura
Lakpura® · 本

Abisaru Samanaliyo

から¥630

From the publisher

කුසගින්නේ සිටින ළදැරියකට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති විඳී. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි..... කෙල්ලට ඔරොත්තු නොදෙන සේ බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි; අලුකුත්තේරුවෙක් ඇය ගැහැනියක කරයි..... අසරණව පිංපියෙකුගේ වහල්භාවයට පත්වන ඇය, අතින් කටින් කයින් වශයෙන් පිරිමින් පිනවනු වස්, වෛශ්‍යා සේවයේ යෙදවේ..... තමා වනාහී තදියම්ව පැමිණෙන පිරිමින් භාවිතාකොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් ඇයට හැඟෙයි..... වෙහෙසෙන කම්කරුවා දහදිය හැලුවද, තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.

Abisaru Samanaliyo by P.B.JAYASEKARA is a Sinhala book published by Keheli Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅබිසරු සමනළියෝ (Abisaru Samanaliyo)
AuthorP.B.JAYASEKARA
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865147
PublisherKeheli Prakashakayo

技術仕様

商品番号LKVQVKPAGS
GTIN / バーコード9786245865147
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問