Lakpura
Lakpura® · Libri

Wisirunu Hinayak

Da€7.14

From the publisher

"මට කවදාවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්න එපා කියලා

ඔයා ඒ කාලෙම සාප කරන්න ඇති. එහෙම කළත් මම පුදුම වෙන්නේ නෑ..

මම ඔයාට කරපු වැරැද්ද ඒ තරම්ම බරපතළයි... කෙනෙක්ගේ විශ්වාසය

කඩනවා තරම් ලොකු පවක් මේ ලෝකේ කොහෙවත් නෑ..විශේෂයෙන්ම ඇස් වහගෙන අපේ වචන විශ්වාස කරපු කෙනෙක්ගේ..

ඒත් ඔයාට මම දුන්න ගින්දර දවසක මටත් පත්තු වෙයි කියලා එදා හිතුණේ නෑ..

ඒ කාලේ මම ඔයාට කරපු දේවල්වලට දෙයියෝ මට දඬුවම් දුන්නා.. ලස්සනට දුන්නා.. ඒ හැන්දෙන්ම ඒ විදියටම දුන්නා.. පුලුවන් දවසක මට සමාව දෙන්න.. ඒත් ඒ පව් මට ගෙවාගන්න බැරි වෙයි මේ ආත්මෙදි.. මං මහා පවුකාරයෙක් අපර්ණා.."

තිමිර ඔහේ කියවන් ගියා. අපර්ණා ඒ මුහුණ දිහා බලන් හිටියා. ඒ ඇස්වල ලාවට කඳුළුවල ජායාවක් පේනවා. ඒ කදුළු වැටෙන්න නොදි හිරකරගන්න තිමිර උත්සහ කරනවා කියලත් පැහැදිලිව පේනවා. ඒත් අපර්ණා මුකුත් නොකියා තිමිර දිහා බලන් හිටියා.

"කරපු පව් ගෙවෙන්නම ඕනේ.. දුන්න දුක උඹ විදින්නම ඕනේ.. හංඟන්න එපා ඔය කදුළු..අඬපන් උඹ .. මට පේන්නම අඬපන් තිමිර.. උඹ අඬන්න ඕනේ මට කරපුවා මතක් කර කර.. මට සැනසීමක් ලැබෙන්නේ එතකොටයි"

අපර්ණාගේ හිත තමන්ටම කියාගත්තා. වැරදිලාවත් තිමිර වෙනුවෙන් මොහොතකට හෝ උණු වෙන හිතක් අපර්ණා ගාව තිබුණේ නෑ.

Wisirunu Hinayak by නිශී බොතේජු is a Sinhala book published by නිශී පබ්ලිකේෂන්ස්, listed under Fiction, Novels.

Book details

Titleවිසිරුණු හීනයක් (Wisirunu Hinayak)
Authorනිශී බොතේජු
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245808052
Publisherනිශී පබ්ලිකේෂන්ස්

Dettagli tecnici

Prodotto №LK8DASDEV5
GTIN / codice a barre9786245808052
Peso di spedizione250 g
Malaka
Il tuo consulente prodotti

Malaka Senior Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Malaka — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®