From the publisher
මෙම කෘතිය මගින් උසස් පෙළ භෞතික විද්යාව ද්රවස්ථීතිය, ද්රව පීඩනය, වායුගෝලීය පීඩනය, ආකිමිඩීස්ගේ මූලධර්මය, ඉපිලෙන වස්තුවක සමතුලිතය, ඉපිලීම, ත්වරණය වන තරල, ද්රවයක ඝනත්වය සෙවීමේ පරීක්ෂණ, ද්රව ගතිකය, බ’නූලි සමීකරණය සහ එහි යෙදීම් යන විෂය කොටස් ඇතුලුව රූපසටහන් සහ උදාහරණ විශාල සංඛ්යාවක් සහිතව ඉතා සරලව ඉදිරිපත් කර ඇත.
Tharala by ඩී. ඩී. එන්. බාලෝ දයා is a Sinhala book published by Author Publication, listed under Advanced Level (A/L), School Books.
Book details
| Title | තරල (Tharala) |
| Author | ඩී. ඩී. එන්. බාලෝ දයා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551760090 |
| Publisher | Author Publication |



