From the publisher
*ඉතිං යාළුවා!
යෙහෙනිව පරෙස්සමින් බලාගනින්.
පුළුවන් තරං ආදරේ දීපන්.
මතක තියාගනින්
යෙහෙනිව වචනයකින් වත් රිද්දන්න එපා.
අන්න එදාට මං ළඟ ආයෙමත් උඹට දෙන්න සමාවක් නෑ.
ලෝකෙ කොහේ හිටියත් යෙහෙනි ඉන්නෙ කරදරෙන්නම් පැය විසිහතරකට වඩා
මං නාස්ති කරන්නෑ.”
Susinindu Katuthudu by Isuri Dahara De Silva is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction & Literature, Novels.
Book details
| Title | සුසිනිඳු කටුතුඩු (Susinindu Katuthudu) |
| Author | Isuri Dahara De Silva |
| Language | Sinhala |
| Pages | 369 |
| Cover | Soft Cover |
| ISBN | 9786246103415 |
| Publisher | Warna Graphic & Publishers |



