Lakpura
Lakpura® · Libri

Sirasalawanya

Da€5.35

From the publisher

තව තැනක අප්‍රසන්නව විසි කොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ….

ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.

මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.

චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකර ගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.

ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමා පොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන්‍යා නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි. 9789553128669

Sirasalawanya by Chamil Harshana Edirisinghe is a Sinhala book published by Sarasavi Publication, listed under Award Winners, Novels, Swarna Pusthaka.

Book details

Titleසිරසාලවන්‍යා (Sirasalawanya)
AuthorChamil Harshana Edirisinghe
LanguageSinhala
Pages352
CoverSoft Cover
ISBN9789553128669
PublisherSarasavi Publication

Dettagli tecnici

Prodotto №LKDJWCSKQ4
GTIN / codice a barre9789553128669
Peso di spedizione427 g
Madubashini
Il tuo consulente prodotti

Madubashini Manager

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Madubashini — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®