From the publisher
මා ඈ පසුපස කාන්තා සිරමදිරිවලින් පිටතට ගොස් මිදුලට පිවිසුනෙමි. තවත් සෙබළෙකු එහි බලා සිටියේ මාංචු යුගලක් ද රැගෙනය. සෙබළිය මගේ දෑත් පිටුපසට අඹරවා මාංචු කුට්ටම දැමුවාය. අනතුරුව ඈ මා වේගයෙන් තල්ලු කෙරුවේ මා විසිවන පරිදිය. මා මගේ සමබරතාවය රැකගෙන සාමාන්ය පරිදි ඇවිදීමට පටන් ගත් හැටියේ ඈ නැවතත් මා තල්ලු කළාය.
Shenhayi Kandula 2 by Manel Jayanthi Gunasekera is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | ෂැංහයි කඳුළ 2 (Shenhayi Kandula 2) |
| Author | Manel Jayanthi Gunasekera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556912302 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


