Lakpura
Lakpura® · Libri

Sath Mithuriyo

Da€2.62

From the publisher

සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හැදී වැඩී පාසල් අධ්‍යාපනය ලද සෝමලතා වෛද්‍යරත්න සිය ළමා කාලයද ,ඇසුරු කර ගනිමින් ,තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප්‍රබන්ධ බොහොමයකි.මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි සරල සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි.

රාජ්‍ය සම්මාණ ලාභී ලේඛිකාවක වන ඇයගේ නවතම කෘතිය ''සත් මිතුරියෝ'' ය.වත්මන්හි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවීතය ඇසුරේ දරුවන් යහමගට යොමු කිරිමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි.ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දිනාගනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

Sath Mithuriyo by Somalatha Vaidyarathne is a Sinhala book published by Sarasavi Publication, listed under Children's Books.

Book details

Titleසත් මිතුරියෝ (Sath Mithuriyo)
AuthorSomalatha Vaidyarathne
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553126252
PublisherSarasavi Publication

Dettagli tecnici

GTIN / codice a barre9789553126252
Peso di spedizione250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®