Lakpura
Lakpura® · Libri

Sandatharuneth

Da€5.38

From the publisher

සුපුරුදු පරිදි වෙරළ අසල වූ අවන්හලේ එළිමහන් බංකුවේ සඳරුත් නෙත්මිණත් වාඩිවුණා.

නෙත් ඔයා මට කොච්චර ආදරේද?" සඳරු වාඩි වූ විගස නෙත්මිණට තුරුලු වුණා.

" ඔයා වෙනුවෙන් මැරෙන්න තරම් වුණත් ආදරෙයි ™

එසේ අසේද්දීම සඳරු කියන්නට ආ දේ නැවතත් නවත්වගත්තා.

"මොකද්ද සඳේ අර කාර් එකේ ඉද්දි කියන්න ඕනේ කිව්වේ?” නෙත්මිණ කල්පනාවෙන් කතා කළා.

" මුකුත් නෑ නෙත්..ඔයා නැතුව හිටපු දවස් කොහොම ගෙවුණද කියලා මට හීනයක් වගේ. මතක් වෙද්දීත් බයයි. ස්කෝ දෙන්න අතබලන්න. දැන් මේක නිසා කාර් රේසින් රැලීස් වලට යන්න වෙන්නෙත් නෑ නේද?"

සඳරු නෙත්මිණගේ උරහිස සෙමින් පිරීමදිමින් කතා කළා.

"ඒක නම් ඉතින් එහෙම තමයි ඉතින්. ඒත් මොන දේ වුණත් ඔයාට කිසිම කරදරයක් නොවිච්ච එකයි මට මෙතන වැදගත් සඳේ..ඒ නිසා මේ ඇක්සිඩන්ට් එක ගැන ඔහොම වොරි වෙන්න එපා"

Sandatharuneth by Imesha Madhavi Mallawaarachchi is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Fiction, Novels.

Book details

Titleසඳතරුනෙත් (Sandatharuneth)
AuthorImesha Madhavi Mallawaarachchi
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9786245584352
PublisherSandamadhavee Publishers

Dettagli tecnici

GTIN / codice a barre9786245584352
Peso di spedizione339 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®