From the publisher
මෙහි පැමිණි පළමු තත්පරයේ සිට මට දැනුණේ සනාතනගේ
ඥාතියෙකුගේ මළ ගමකට පැමිණි බවත් නොව...
මගේම නිවසට ආ බවකි.
“කල්පනාවෙන් ඉන්න දහරා..”
මගේ මිතුරිය ප්රතිභා සැලෙන හඬින් කීවාය.
නමුදු එය නොතැකු මම මැද සාලයේ බිත්තියට ආසන්න වන සේ තබා තිබූ
දේහය වෙත ඍජු කයෙන් යුතුව පිය මැන්නෙමි.
අදහන්න.. සුදෝ සුදුවට බැබලුණු සේලයන් අතර නිසසල ලෙස සැතපී
උන්නේ සනාතනගේ සීයා නොව...
Sanathana Dahara by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.
Book details
| Title | සනාතන දහරා (Sanathana Dahara) |
| Author | Gayana S. Lakmali |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550929191 |
| Publisher | Gaya Creations |


