Lakpura
Lakpura® · Libri

Rusiyanu Gammadde Charikawak

Da€1.79

From the publisher

මිට කලින් සිංහලට පරිවර්තනය වී නොතිබුණු , පවුස්තොවිස්කිගේ කෙටිකතා දහයක් මෙහි අඩංගු වන අතර , මෙම කතා පෙළ ඔබට නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ගෙන දෙනු නොඅනුමානය. මේ හැම කතාවකටම පාදක වූ වීරයන් වන්නේ සාමානය රුසියනුවන්ය. ඒවායෙහි, රුසියානු ගැමි පරිසරයේ අලංකාරය විස්තර කොට ඇති ආකාරයට අතිශය ආක්ර්ශ්නිය. වන්නේය.කතා පෙළ අවසානයේ ප්වුස්තොවිස්කි විසින් රචිත ස්වයං චරිතාපදාන සටහනකද ඉදිරිපත් කොට ඇත. මොස්ක්වී නුවර ලුමුම්බා මිත්රත්ව විශ්වවිද්‍යාලයෙන් උසස් අධයපනය ලැබූ ආචාරය ජයන්ත ලාල් රත්නසේකර විසින් ඉදිරිපත් කරන මෙම පරිවර්තනය , සෘජුවාම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.

Rusiyanu Gammadde Charikawak by Shayaman Hemakody. is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleරුසියානු ගම්මද්දේ චාරිකාවක් (Rusiyanu Gammadde Charikawak)
AuthorShayaman Hemakody.
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Dettagli tecnici

Prodotto №LK8CPBS6HW
Peso di spedizione250 g
LanguageSinhala
PublisherVidarshana Publishers
Randika
Il tuo consulente prodotti

Randika Responsabile

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Randika — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®