Lakpura
Lakpura® · Libri

Romanthika Premaye Lankeya Gathikayan Soya Yama

Da€1.79

From the publisher

මෙහි දී අපගේ විමසුම් ඇස නාභිගත වන ප්‍රශ්නාර්ථිකය වන්නේ නූතන රෝමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දේ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි. ප්‍රේමයේ මෙම ගතිකය Falling in love ලෙස හඳුන්වන ප්‍රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර් - පඨිතමය ලෙස කියවමින් ප්‍රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප්‍රේමයේ දුරවබෝධ ගතිකයන් සොයා යාමට මෙහි දී අප උත්සාහ කරමු. මේ කියවීම තුළ න්‍යයයික සංකල්පවලට අනුව ආඛ්‍යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ ඇත්තේ ආඛ්‍යාන තුළ පුනරාවර්තනය වන සාධක ඔස්සේ සංකල්පීය ප්‍රවර්ග නිර්මාණය කර ගැනීමයි. එම සංකල්පීය ප්‍රවර්ග යම් යම් න්‍යායයික සංකල්ප සමඟ සමාන්තර වන අවස්ථාවන් හි දී වූවත් අප එම සංකල්ප සමඟ මෙම ප්‍රවර්ග අනන්‍ය කරන්නට උත්සාහ කර නැත. මෙම කෘතිය ලාංකේය සාහිත්‍ය කියවීමේ භාවිතයන්ට සේම ප්‍රේමය පිළිබඳ සංකල්පගත කිරීමට ද යම් එකතු කිරීමක් සිදු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Romanthika Premaye Lankeya Gathikayan Soya Yama by කෞශල්‍ය කුමාරසිංහ, ප්‍රදීප් ජෙගනාදන්, විදුර ප්‍රභාත් මුණසිංහ is a Sinhala book published by විදර්ශන ප්රකාශකයෝ, listed under Literature.

Book details

Titleරෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම (Romanthika Premaye Lankeya Gathikayan Soya Yama)
Authorකෞශල්‍ය කුමාරසිංහ, ප්‍රදීප් ජෙගනාදන්, විදුර ප්‍රභාත් මුණසිංහ
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245546121
Publisherවිදර්ශන ප්රකාශකයෝ

Dettagli tecnici

Prodotto №LKT9SDVT2Q
GTIN / codice a barre9786245546121
Peso di spedizione250 g
Binupa
Il tuo consulente prodotti

Binupa Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Binupa — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®