Lakpura
Lakpura® · Libri

Rel Gedara

Da€5.24

From the publisher

උඹ උඹේ කිරිල්ලිව කොහේ හංගගෙන

හිටියත් අහස්... මං ඒකිව හොයාගන්නවා. ඊට

පස්සෙ මං ඒකිගෙ තටු කපන්නෙ උඹ

ඉස්සරහ උඹට පේන්න. ඒකි විඳවන්නෙ උඹ

හින්දා කියලා උඹට දැනෙන්න ඕන අහස්...

මගේ පළිගැනීම සම්පූර්ණ වෙන්නෙ

එතකොට ”

මේඝ විමලරත්න -

"පුළුවන් නම් උඹ ඒක කරපන් මේඝ. ලෝකෙ

කොහේ පීරලා හරි කමක් නෑ.

පුළුවන් නම් පිනිබිඳු හොයාගනින්. මොකද

උඹේ හිතේ පැසවන පළිගැනීම කවදාවත්

සම්පූර්ණ වෙන්නෙ නෑ. පිනිබිඳු ඉන්නෙ

එයාගෙ ජීවිතේ පරෙස්සම්ම තැන. උඹට

කවදාවත් ලං වෙන්න බැරි තැන

අහස් සේනාධීර -

Rel Gedara by Isuri Dahara De Silva is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleරේල් ගෙදර (Rel Gedara)
AuthorIsuri Dahara De Silva
LanguageSinhala
Pages367
CoverSoft Cover
ISBN9786246103187
PublisherWarna Graphic & Publishers

Dettagli tecnici

GTIN / codice a barre9786246103187
Peso di spedizione444 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®