From the publisher
මෙම පොත "පුංචි කෝච්චිය" යනුවෙන් නම් කරඇත්තේ "Bringing Tony Home" යන්නට සුදුසු සිංහල නමක් සොයා ගැනීමට පරිවර්තකට නොහැකි වු නිසයි"පුංචි කෝච්චිය" යන්න මෙහි එන තුන්වැනි කථාංගයට තිස්ස අබේසේකරයන් දී ඇති නාමයයි.එසේම"පුංචි කෝච්චිය"යන්න මෙහි එන කථා ත්‍රිත්වයේම යටි පෙළ නියොජනය කරන රූපයක් සේ හැඟීයයි.
Punchi Kochchiya – Thissa Abesekara by ඇම්. ඩී. මහින්දපාල, තිස්ස අබේසේකර is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Children's Books.
Book details
| Title | පුංචි කෝච්චිය – තිස්ස අබේසේකර (Punchi Kochchiya – Thissa Abesekara) |
| Author | ඇම්. ඩී. මහින්දපාල, තිස්ස අබේසේකර |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556772401 |
| Publisher | ෆාස්ට් පබ්ලිෂර්ස් |


