From the publisher
උසස් පෙළ භෞතික විද්‍යාව උගන්නා සිසු-සිසුවියන්ගේ මෙන්ම උගන්වන ගුරුවර-ගුරුවරියන්ගේ ප්‍රයෝජනය පිණස මෙම පොත සකසා ඇත. එක් එක් පරීක්ෂණයට අදාළ මූලධර්ම ඒ ඒ තන්හි සැකෙවින් දී ඇති හෙයින් පරීක්ෂණාගාරයේ දී අන්‍ය පාඨග්‍රන්ථ පරිශීලනය අවශ්‍ය නොවේ.
Prayogika Bhauthika Widyawa by C. Dahanayaka is an English book published by Stamford Lake (PVT) Ltd, listed under School Books.
Book details
| Title | ප්‍රායෝගික භෞතික විද්‍යාව (Prayogika Bhauthika Widyawa) |
| Author | C. Dahanayaka |
| Language | English |
| Pages | 276 |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8156-21-3 |
| Publisher | Stamford Lake (PVT) Ltd |


