Lakpura
Lakpura® · Libri

Prayogaya

Da€5.45

From the publisher

විසුල හඳුන්නෙත්ති, එහෙමත් නැත්තම් තමුන්ගේ සැමියා මැරිලා පැය දෙකක් ගතවෙලත් තමුන් ඒක දැක්කේ නෑ කියන්නේ කොහොමද?

තමුන් එදා හිටියේ ගෙදර නේද? තමුසේ කට වහන් හිටියා කියලා මාව අන්දන්න බෑ. කදුළු ඉස්සර කරගත්ත ගෑනු හිතන් ඉන්නේ පිරිමින්ගේ අනුකම්පාව ගන්න පුළුවන් කියලා. අයිසේ මම මේ ෆීල්ඩ් එකේ හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්.

දෙකට ගනින්ඩ බැහැ වගේ ඉන්න ගෑනු දාන සෙල්ලම් අපි හොඳට දන්නවා. කට අරින්න බැරිනම් ඇරගන්න විදිහත් මං දන්නවා..."

 

Prayogaya by Jayasriyani Fernando is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleප්‍රයෝගය (Prayogaya)
AuthorJayasriyani Fernando
LanguageSinhala
CoverSoft Cover
ISBN978-6246203385
PublisherWarna Graphic & Publishers

Dettagli tecnici

Peso di spedizione250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®