From the publisher
සසල සිත් ඉම...
රැදෙන නොරැදෙන ..
සදාකාලික සිහිනයයි නුඹ..
සැලෙන දෙතොලග..
නිතින මිමිනෙන..
සදා නොගැයෙන ගීතයයි නුඹ..
පැතුම් පිරි නෙතු..
ළගට නොවඩින..
දුරක දිදුලන මිරිගුවයි නුඹ..
මටම ඉපදුන..
මට අහිමි වුන..
කදුල ලංකල ප්රේමයයි නුඹ..
Piyabanda Sarasi by Chandi Kodikara is a Sinhala book published by Rathsara Publisher, listed under Fiction, Novels, Teenage Novel.
Book details
| Title | පියබඳ සරසි (Piyabanda Sarasi) |
| Author | Chandi Kodikara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551660338 |
| Publisher | Rathsara Publisher |



