From the publisher
විශ්වයේ ඇති මන්දාකිනියක් වන හත් වන මන්දාකිනියේ ග්රහලොවක සිට වූත් ශ්රී ලංකාවට ගොඩබට විශ්ව ගවේෂක අජටාකාශගාමීන් දෙදෙනෙකුට මෙලොවදී මුහුණපෑමට සිදු වූ අභියෝග හා ඔවුන් ලත් අත්දැකීම් රැසක් යොදා ගනිමින් නිරමාණය කරන ලද කෘතියකි.
Pitasakwalin A Amuththo by Dhanapala Gunasekara is a Sinhala book published by Sameera Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | පිටසක්වළින් ආ අමුත්තෝ (Pitasakwalin A Amuththo) |
| Author | Dhanapala Gunasekara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789558816912 |
| Publisher | Sameera Prakashana |


