From the publisher
පිනි නොපෙනේයා දියම පෙනේයා
එනමුත් පිනි හැමතැනම තිබේයා
ගතටත් සිතටත් සිසිලස දේයා
පිනි නොපෙනේයා දියම පෙනේයා
මනරම් වන මැද ගිගිරුම් දීගෙන
ගල්කුලකින් පහළටම ඇදේයා
ඒ දිය දහරට දෙනෙත බැදේයා
සැඟවුණ සහසක් පිනි නොපෙනේයා
උණුසුම් දහවලම් නිවාලන
රෑ කල සඳ ඇවිදින් හිනැහේයා
පිනි දිය සඳ දිය තුළම රැඳේයා
සඳරැස් දිය මිස නොපෙනේයා
Pini Nopeneya by චන්දි කොඩිකාර is a Sinhala book published by රත්සර පොත් ප්රකාශන, listed under Fiction, Novels.
Book details
| Title | පිනි නොපෙනේයා (Pini Nopeneya) |
| Author | චන්දි කොඩිකාර |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556940688 |
| Publisher | රත්සර පොත් ප්රකාශන |



