Lakpura
Lakpura® · 书籍

Pini Nopeneya

起价46.63 CNY

From the publisher

පිනි නොපෙනේයා දියම පෙනේයා

එනමුත් පිනි හැමතැනම තිබේයා

ගතටත් සිතටත් සිසිලස දේයා

පිනි නොපෙනේයා දියම පෙනේයා

මනරම් වන මැද ගිගිරුම් දීගෙන

ගල්කුලකින් පහළටම ඇදේයා

ඒ දිය දහරට දෙනෙත බැදේයා

සැඟවුණ සහසක් පිනි නොපෙනේයා

උණුසුම් දහවලම් නිවාලන

රෑ කල සඳ ඇවිදින් හිනැහේයා

පිනි දිය සඳ දිය තුළම රැඳේයා

සඳරැස් දිය මිස නොපෙනේයා

Pini Nopeneya by චන්දි කොඩිකාර is a Sinhala book published by රත්සර පොත් ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleපිනි නොපෙනේයා (Pini Nopeneya)
Authorචන්දි කොඩිකාර
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556940688
Publisherරත්සර පොත් ප්රකාශන

技术参数

产品编号LK32V2WYKD
GTIN / 条形码9789556940688
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问