From the publisher
“අපේ ගම දැන් අලුත්ම එකක් රංකිරෝ.වේලු කසාද බැන්දෙ සිංහල එකියක්.මොහොමඩ් කසාද බැන්දෙ සිංහල එකියක්.මේවා සේරම වෙනස්වෙන කාලයක්.උඹ ක්රිෂ්ණාට එකිත් එක්ක පවුල් කන්ට කියපන්.මොකද කොල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑනෙ.” නායක් හාමුදුරුවෝ මෙන්ම නිලමේද අදහස් දැක්වූයේ එලෙසින්ය.
Nuwarakalawiye Aluth Neyo by Gunarathna Ekanayake is a Sinhala book published by Nipun Books, listed under Fiction, Novels.
Book details
| Title | නුවරකලාවියේ අලුත් නෑයෝ (Nuwarakalawiye Aluth Neyo) |
| Author | Gunarathna Ekanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553704405 |
| Publisher | Nipun Books |


