Lakpura
Lakpura® · Libri

Nruthyangana

Da€7.25

From the publisher

"මට රිදෙනවා .."

මා මිමිනුවේ ඇහෙන නෑහෙන හඩින් මුහුණ අකුලාගෙනය.

"මට ඊට වැඩිය රිදෙනවා.. මේ මෙතන ඊට වැඩිය රිදෙනවා.."

ඔහු වම් ළය මඩලට ගසාගන්නේ අත ගුලි කොටය. ඒ තමා ඉදිරියේ සිටින මාගේ සියුමැලි සිරුරට පහර දෙන්නට බැරිකමට බව මා දනිමි.

"තමුන්ට ඕන වුනේ සල්ලි නම්, මං දෙන්නැද්ද..? ඔය ලැබුණා වගෙ දාස් ගුණයක් මට දෙන්න තිබුණා. වෙන උන්ගේ ඇස් ඉස්සරහ නටන්න තරම් තමුන්ට තිබුණ වුවමනාව මොකක්ද..?”

ඔහු ගසන්නේ මාගේ දුර්වලම නිලයටය. සල්ලි.. හරිම තැනට ඔහු ඒ වචනය දමන්නේ හරියටම රිදෙන තැනටම පහර වදින්නටය.

Nruthyangana by Ashya Abhayadasa is a Sinhala book published by Ahas Publishers, listed under Novels.

Book details

Titleනෘත්‍යාංගනා (Nruthyangana)
AuthorAshya Abhayadasa
LanguageSinhala
Pages416
CoverSoft Cover
ISBN9786245671557
PublisherAhas Publishers

Dettagli tecnici

GTIN / codice a barre9786245671557
Peso di spedizione498 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®