From the publisher
"මේ නේත්රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ... මේ නේත්රා නෙමේ කියලා මං දන්නවා...."
සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.
'හරි ඒකාලෙ මං අන්ධයනේ...ඇස් පේන්නැති එකා කොහොමද නේත්රාව හොයාගන්නෙ
කියල හිතුවද...මට නේත්රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ ...මං එයාව වින්ඳෙ ඇස් දෙකින්
නෙමේ.ආත්මෙන්...ජීවිතෙන්... හදවතින්...
Nisala Nethra 1 by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publications, listed under Fiction, Novels.
Book details
| Title | නිසළ නේත්රා 1 (Nisala Nethra 1) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Pages | 336 |
| Cover | Soft Cover |
| ISBN | 9786246103057 |
| Publisher | Warna Graphic & Publications |


