From the publisher
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.
ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.
Montha Kristho Situwaraya 5 by K. G. Karunathilaka is a Sinhala book published by Dayawansa Jayakody & Co., listed under Fiction, Teenage Novel, Translations.
Book details
| Title | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 (Montha Kristho Situwaraya 5) |
| Author | K. G. Karunathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 955-551-156-1 |
| Publisher | Dayawansa Jayakody & Co. |


