From the publisher
එතකොට මිස් යුහන්සා දන්නවද… මීට අවුරුදු දහයකට කලින් ඔයා හදිසියේම අතුරුදන් උන බව.. ඒ වගේම ඒක තවමත් නොවිසඳුන ගැටලුවක් වෙලා තියන බව…
වසර දහයක්? යුහන්සාගේ සිතට නැගුනේ පුදුමයකි… ඈ බොහෝ කලක් නින්දේ හා අවදිවෙමින් සිටි බව ඇය දැන උන්නාය… නමුත් ඒ වසර දහයක් බව කෙසේ විශ්වාස කරන්නද? අතුරුදන් වූයේ කෙසේද? ඒ කුමක් නිසාද සහ අද මෙවන් කාමරයක් තුල සිටින්නේ මන්දැයි ඇයට සිතාගන්නට නොහැකි වී තිබුනේ සියල්ල පටලැවිල්ලක් මෙන්දැනෙන නිසාමය.
ඒ වගේම... අපිට දැනගන්න ඕන ඔයාට මොකද උනේ වගේම හදිසියේම ඔයා අතුරුදන් උන තැනට නගර ගානක්දුරින් එකපාරටම මතු වුනේ කොහොමද කියලා..
Maruthaye Githaya by Nikini Naweena is a Sinhala book published by Nohandunanni Publications, listed under Fiction, Novels.
Book details
| Title | මාරුතයේ ගීතය (Maruthaye Githaya) |
| Author | Nikini Naweena |
| Language | Sinhala |
| Pages | 416 |
| Cover | Soft Cover |
| ISBN | 9786245558599 |
| Publisher | Nohandunanni Publications |



