From the publisher
මල්ලි කෙනෙක් කරදරයක ඉන්නකොට ඔහොම හිනා වෙන්න හොඳ නැහැ කියලා ඉස්කෝලේ
කියලා දීලා නැද්ද?"
අක්කා නෝක්කාඩුවෙන් කීවාය.
අනේ කරදරේ පිස්සුද? රෑ බදුල්ලෙක් කියන්නේ කොච්චර පුංචි සතෙක්ද එයාට ඔයා කියනවා වගේ මෙච්චර විතර එකක් නියෙන්නේ කොහෙද?"
එවර තාත්තාටද මහ හඬින් සිනහවක් ගියේය.
"තාත්තින් මට හිනාවෙනවා.
මේ අන්දරේ කියන එවට හිනා යනවනෙ."
හූ.. හූ.. අන්දරේ අන්දරේ
සද්ද විද්ද පළඟ පතිර අන්දරේ මම වෙමි.'
Mannu by CHIRANJI RANATHUNGA is a Sinhala book published by Sithuwili Publications, listed under Adventure, Children & Teenage, Children's Books.
Book details
| Title | මන්නු (Mannu) |
| Author | CHIRANJI RANATHUNGA |
| Language | Sinhala |
| Pages | 148 |
| Cover | Soft Cover |
| ISBN | 9786245673476 |
| Publisher | Sithuwili Publications |



