Lakpura
Lakpura® · Libri

Mandaram Mal

Da€7.45

From the publisher

ඔයා වෙනුවෙන් මං ජීවත් වෙන්න පටන් ගත්තා මන්දාරා.. මට හැදෙන්න ඕනි.. මට සමාව ගන්න ඕනි.. මගෑරුණු තැන් හදාගන්න ඕනි.. මට ඇත්තටම ඔයාට ආදරේ කරන්න ඕනි.. අර පිස්සුව මුලු ජීවිත කාලෙටම විඳින්න ඕනි.. මට තව එකම එක අවස්ථාවක් දෙන්න පුළුවන්ද?”

- අභිනාත් ෆර්නැන්ඩෝ -

”ආදරේදී දෙවෙනි අවස්ථාවක් තිබුණට තුන්වෙනි අවස්ථාවක් නෑ අභිනාත්.. ස්පෙශලි මේ මන්දාරා ළඟ.. නිහඬ වෙලා අතාරින එක තමයි මේ ලෝකේ මනුස්සයෙක්ට දෙන්න පුළුවන් ලොකුම දඬුවම"

- මන්දාණී ඉන්නනාරායන -

”ඔයා කවදහරි දවසම මට ආදරේ වෙනකන් බලන් ඉන්න පුලුවන් මන්දාරා ̋

- අශ්මීන් මහානාම -

Mandaram Mal by Harshani Samarathunga is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleමන්දාරම් මල් (Mandaram Mal)
AuthorHarshani Samarathunga
LanguageSinhala
Pages416
CoverSoft Cover
ISBN9786245999583
PublisherNisa bookland Pvt Ltd

Dettagli tecnici

GTIN / codice a barre9786245999583
Peso di spedizione498 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®