From the publisher
මගේ සුරතල් බලු පැටවා බීතෝන්ට වස දී තිබිණ. ඌ ලේ වමනය කර මැරී තිබිණ. මගේය කියන්නට කිසිවෙකුත් නැති මගේම ගෙය ඇතුලේ වන තාත්තාගේ දෙවන විවාහයේ ඥාතීන් ගැන මට බයක් දැනිණැ. විශ්වාසය... මේ ඔවුන්ගේ වැඩය.
“තාත්තා හිතාගන්න.. දවසක ඔයා ගෙදර එද්දී මමත් මේ විදිහට මැරිල වැටිල ඉදීවි... මට වහ දුන්නෙ කවුද කියලා අහන්න කෙනෙක්වත්, ඇත්ත කියන්න කෙනෙක්වත් එදාට මේ ගෙදර ඉන්න එකක් නෑ... අද බීතෝන් වගේ එදාට මාත් අභිරහස් විදිහට මේ ජීවිතේ අතෑරලා සඳහටම යන්න යාවි..”
Man Dayabara Wedida Manda by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction, Novels.
Book details
| Title | මං දයාබර වැඩිද මන්දා (Man Dayabara Wedida Manda) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Pages | 224 |
| Cover | Soft Cover |
| ISBN | 9789551576004 |
| Publisher | Warna Graphic & Publishers |


