Lakpura
Lakpura® · Libri

Krikat Wanshakathawa

Da€7.26

From the publisher

අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඈත ගම් දනව්වල වෙල් ඉපනැල්ල කරා ව්‍යාප්තව ශ්‍රී ලාංකික හදවත් වලට ඉතාම සමීපව තිබේ.

එකී ක්‍රීඩාවේ ඉතිහාසය ගලා ආ ගමන් මග සහ වර්තමානයේ පවතින ආකාරය පිළිබඳව අධ්‍යයනයකින් පසුව මෙම තරුණ ලේඛකයා තම කුළුදුල් නිර්මාණය එළි දක්වන්නේ විවිධ කාලවකවානුවල එයට දායක වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෞරවයක් ලෙස ඔවුන්ගේ තොරතුරු සංක්ෂිප්තව අඩංගු කරමිනි.

එසේම ක්‍රිකට් ක්‍රීඩාව ජාතික සමගියට දායක වීම සහ කාලානුරූපව ක්‍රීඩාවේ ආකෘතිය වෙනස් වන ආකාරය ද දක්වයි. කාන්තා නියෝජනය ලෝක කුසලානය දක්වා ගමන් කිරීම වඩා ආකර්ෂණීය ප්‍රවේශයක් බව ඔහු පවසයි. ශ්‍රී ලංකාවේ " බිග් මැච් උණුසුම'' පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට එක් කරන චමත්කාරය ද මෙහි අන්තර්ගතය.

Krikat Wanshakathawa by CHAMOD HANSANA SENEVIRATHNE is a Sinhala book published by Author Publication, listed under History.

Book details

Titleක්‍රිකට් වංශකතාව (Krikat Wanshakathawa)
AuthorCHAMOD HANSANA SENEVIRATHNE
LanguageSinhala
Pages196
ISBN9786249244405
PublisherAuthor Publication

Dettagli tecnici

GTIN / codice a barre9786249244405
Peso di spedizione256 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®